ආනන්ද පාලිත හා සංජීව ධම්මික අත්අඩංගුවට

ආනන්ද පාලිත හා සංජීව ධම්මික කොල්ලුපිටියේදී අත්අඩංගුවට

by Staff writer 23-01-2023 | 11:32 PM

COLOMBO (News 1st) - සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ ඔවුන් දෙදෙනා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බවයි.