මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතිය ඡන්දයට බාධාවක් ද?

මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතියක් හඳුන්වා දීම මැතිවරණයට බාධාවක් නැහැ - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව

by Staff writer 18-01-2023 | 7:04 PM

COLOMBO ( News 1st ) - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකමුතුව මැතිවරණය සම්බන්ධයෙන් කරුණු අවධාරණය කර තිබේ. 

ඔවුන් පවසන්නේ, මැතිවරණ ප්‍රචාරණ මූල්‍ය නීතියක් හඳුන්වා දීම, පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට හේතුවක් නොකරගත යුතු බව ය.