පුනරුත්ථාපන කාර්යාංශ කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

by Staff writer 18-01-2023 | 8:01 AM

COLOMBO (News 1st) - පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම පනත සම්මත වීමත් සමග මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලියට නීතිමය පදනමක් ලැබෙන බවයි.

නව පනතින් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට යොමු වීමට ද අවකාශ සැලසෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.