.webp)
ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල වී වගාව ආශ්‍රීතව එය වාර්තාවන බව ය.
කහපුල්ලි රෝග ව්‍යාප්තිය පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ක්ෂේත්‍ර පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.