පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තව දුරටත් තහනමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තව දුරටත් තහනමක්

by Staff writer 05-01-2023 | 5:58 PM

COLOMBO ( News 1st ) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තව දුරටත් තහනමක් පනවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ,පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමේ තහනම තවත් මාස 6 කින් දීර්ඝ කර ඇති බවයි.