.webp)
කොමිසමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14 කින් පසු නාමයෝජනා භාරගන්නා බවය.
ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බව ද ඔහු පැවසීය.
අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වේ.
පළාත් ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති.