.webp)
COLOMBO (News 1st) – රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ විමසිලිමත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, සංඛ්‍යා ලේඛන රැස්කරමින් ඒ පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බවයි.