COLOMBO (News 1st) – අත්හිටුවා ඇති නගර 25ක සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ,විදේශ ආධාර යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.