.webp)
ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනිනි.
අදාළ අත්තිකාරම් ගෙවීම 2023 ජනවාරී පළමු වැනිදායින් ආරම්භ වී, පෙබරවාරී 28 වැනිදායින් අවසන් කළයුතු බව, එම චක්‍රලේඛයෙන් දැනුම්දී තිබේ.
2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවන අතර අදාළ මුදල්, 2023 වසර තුළ අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.