.webp)
ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ද එම පිරිසට ඇතුළත් වේ.
ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතා ද ඒ අතර වේ.
හෙට විශ්‍රාම යෑමට නියමිත නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ,
ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා,
වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්,
උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ එම් යූ විජිත ගුණරත්න,
ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර,
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන,
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලාල් අපොන්සු,
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඩී එස් පී සන්දනායක,
නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච් එස් එන් පීරිස්,
බස්නාහිර උතුර අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි යන මහත්වරුන් වේ.
එලෙස විශ්‍රාම යන නිලධාරීන් වෙනුවෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සේවය ඇගයීමේ උත්සවයක් ද පැවැත්විණි.