ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CID යට

අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CID යට

by Staff writer 27-12-2022 | 10:55 AM

COLOMBO (News 1st) - අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර යන දෙදෙනා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.

ඒ, ජනාධිපතිරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි.