.webp)
ජනවාරී මාසයේ පමණක් ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඩොලර් මිලියන 87.76 ක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසූරිය ප්‍රකාශ කරයි.
ඒ අනුව එම අගය ලංකා මුදලින් බිලියන 38.45 කි.
මේ හේතුවෙන් විදුලි බල මණ්ඩලය අර්බුදයකට මුහුණ පා ඇති බැවින් මෙම විදුලි බිල සංශෝධනය අනිවාර්යයයෙන්ම සිදු කරන බවද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මේ නිසා ලබන ජනවාරී 2 වැනිදා මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බවත්,අදාළ කාර්යය පටිපාටිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතය.