.webp)
පොලීසිය ප්‍රකාශ කළේ, අද(21) අලුයම 3.00 - 4.00 අතර මෙම ගින්න හටගෙන ඇති බවයි.
පොලීසිය මැදිහත්විමෙන් පසුව ගින්න නිවා දමා තිබෙන අතර .
පොලීසිය ප්‍රකාශ කළේ, අධිකරණ සංකීර්ණයේ ඉහළ මාලයේ ලේඛනාගාරයක කොටසක ගින්න හටගෙන ඇති බවයි.
පොලීසිය ප්‍රකාශ කළේ, ගිනි ගැනීමෙන් ලිපිගොනු කොටසකට හානි සිදුව ඇති බවයි.
