.webp)

ඔහු මේ අදහස් පළ කළේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පැවති පක්ෂ විපක්ෂ මහජන නියෝජිත හමුවකදීයි.
සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහයෝගය දෙන බවට ස්ථිර ප්‍රතිඥාවක් දැනටමත් ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීණ්දු තීරණ කිහිපයක් ගෙන තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
