.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (14) රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදු ව ඇත.