.webp)
පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, පැවති හමුවේදී ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීම පිළිබඳව සාකච්ජාවට ලක්ව තිබේ.
මේ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂ පා.ම ඇතුළු පක්ෂ නියෝජිතයින් එක්ව සිටියහ.