ඒ, ප්රබල පෘතුගාලයට එරෙහි තරගය ගෝල 1ට 0ක් ලෙස ජය ගනිමිනි.
තරගය පැවැත්වුණේ, කටාර්හි අල් තුමාමා ක්රීඩාංගණයේදීය.
මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.