2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

2023 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

by Staff writer 08-12-2022 | 7:36 PM

COLOMBO ( News 1 st ) - ලබන වසර සඳහා ඉදිරිපත් කළ  අයවැය සංශෝධන සහිතව අද(08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 123 ක් වන අතර විපක්ෂව ලැබුණේ  ඡන්ද 80 ක් පමණයි.

සී.වී විග්නේෂ්වරන් හා එම්.වේලුකුමාර් යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.