.webp)
පොලීසිය පැවසුවේ, කළුතර දොඩම්ගොඩ පහන්වත්ත ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
26 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පාසල් ළමුන් සඳහා අලෙවි කිරීමට ඒවා කොළඹ සිට රැගෙන ආ බවට අනාවරණ වී තිබේ.