.webp)
ජපාන මාධ්‍ය වාර්තා කළේ, මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කෘෂි ආහාර අපනයනය තුළින් ජපන් යෙන් ට්‍රිලියන 1.12 කට අධික ආදායමක් එරට උපයා ඇති බවයි.
වාර්ෂික කෘෂි ආහාර අපනයන ආදායම යෙන් ට්‍රිලියන 1 ඉක්මවූ දෙවන අවස්ථාව මෙය වන අතර එම ආදායම ගිය වසරට සාපේක්ෂව 15% ක වර්ධනයක් ලබා ඇති බව සඳහන්.
එරට බලධාරීන් සඳහන් කළේ , කොවිඩ් වසංගතය නැවත උත්සන්න වන කාල සීමාවක මෙම අපනයන ආදායම් වාර්තාව පිහිටුවීම විශේෂත්වයක් බවයි.