.webp)
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ , සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ කොටුවේතැන්න සහ කලබ් මංසන්ධිය අතර කොටස ගස් කඩා වැටිම හේතුවෙන් අද(08) උදෑසන වසා දැමු බවයි.
ඊට අමතරව ලුණුගල සහ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අධික සුළං තත්ත්වයක් මේ වනවිට පවතින බවද රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ ය.