මෙරට මත්පැන් භාවිතය පහළට..

මෙරට මත්පැන් භාවිතය පහළට..

by Staff writer 26-11-2022 | 8:39 AM

COLOMBO (News 1st) – මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බවය.

නීත්‍යානුකූල නොවන මත්පැන්, වෙළෙඳපොළට පැමිණීම අඩුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.