.webp)
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂයට අදාළව විපක්ෂය ඡන්දය විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ අනුව පැවති ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව ඡන්ද 91 ක් ද විපක්ෂව ඡන්ද 10 ක් ද හිමි වී තිබේ.
විපක්ෂව ඡන්දය ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණි.
අනෙකුත් මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ රැඳි නොසිටියේය.