.webp)
එලෙස පලාගොස් ඇත්තේ සොරකම් කිරීම සම්බන්ධ නඩුවක වරදකරු වී කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් පසුගිය මස 09 වන දින වසර දෙකක සිර දඬුවමක් නියමව ගාල්ල බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටි අයෙකි.
ඔහු 31 හැවිරිදි සිරකරුවෙක් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කළ අතර පලාගිය රැඳවියා සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුම් ක්රියාත්මකයි.