අග්නිදිග සරසවියට නව කුලපතිවරයෙක්

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට

by Staff writer 15-11-2022 | 9:17 PM

COLOMBO (News 1st) - ජනාධිපති නීතිඥ  ෆයිස් මුස්තාෆා මහතා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.

ඒ, වසර 5ක කාලයක් සඳහායි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකළ බවය.