ඒ , ඉන්දියාවේ නව දිල්ලිහි දී යි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය එහිදි සමාලෝචනය කර තිබේ.
දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා මෙන්ම අනාගත සහයෝගීතාවයේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලට අදාළව කරුණු රැසක් ද එහිදි සාකච්ඡා කර ඇත.