.webp)
ඔවුන් පවසන්නේ, එවන් කිසිදු සැළැස්මක් ද නොමැති බවයි.
කෙසේ නමුත් අමෙරිකාවේ ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පසුගිය සතියේ කියා සිටියේ, උතුරු කොරියාව රහසිගතව රුසියාවට කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණයක් සැපයු බවය.
උතුරු කොරියාව මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් හරහා සිදු කරන අවි ආයුධ සැපයීම නිරීක්ෂණය කරන බවත් බව ධවල මන්දිරය පවසා තිබේ.
උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම චෝදනා කටකතාවක් බවයි.