.webp)
COLOMBO (News 1st) – රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍ය ධූරයට පත්කර තිබේ.
ඒ, ජනාධිපතිතුමා විදෙස්ගතවීම හේතුවෙනි.
දේශගුණික විපර්යාස පිළිබඳ කොප් -27 සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා 6 වැනිදා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය