.webp)
ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයේ 26% මිලියන 5.7ක ජනතාවගේ මෙම තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ විශේෂ වර්තාවෙන් අනාවරණය කර තිබේ.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බවය.
එසේ නොවුණහොත් අර්බුදය තව තවත් උග්‍රවිය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලාංකික ජනතාව ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භණ්ඩවල උග්‍ර හිඟයකට මුහුණු දෙමින් සිටින බවය.