ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල දිස්ත්‍රික්කවලට විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.