ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්

ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්

by Staff writer 05-11-2022 | 5:01 PM

COLOMBO (News 1st) - ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඇය අද (05) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියමින් ජානකී සිරිවර්ධන මහත්මිය ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.