සෙන්සේ ටී.ඩී. තරංග ප්‍රනාන්දු එහි සභාපති ලෙස කටයුතු කරන අතර ඊට තවත් සාමාජිකයන් සිව්දෙනෙක් ඇතුළත් ය.
ශ්‍රී ලංකා කරාතේ සංගමයේ ලේකම් බී.එම්. කීර්ති කුමාර මහතා අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කළේ ය.