බදුල්ල - කොළඹ පෞ. බස් වර්ජනයක්

බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

by Staff writer 29-10-2022 | 12:28 PM

COLOMBO (News 1st) - මාර්ග අංක 99 බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්ව තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ, බස් රථ සේවකයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් එලෙස ධාවනයෙන් ඉවත් වූ බවයි.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය