ඒ, ආබාධයක් හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ, දුෂ්මන්ත තරගාවලියෙන් ඉවත් කර ඇත්තේ, කළව ආශ්රිත අබාධයක් හේතුවෙන් බව ය.