.webp)

COLOMBO (News 1st) – සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සහ ඇගේ ව්‍යාපාරික හවුල්කරු යැයි පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කුලියට ගෙන ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර ඒවායේ මුදල් අයෝජනය කර පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටි ගණනක් ලබාගෙන චංවා කිරීමේ සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙ
