ඊයේ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට 8ට ඇප..

කැලණි සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප..

by Staff writer 19-10-2022 | 4:29 PM

COLOMBO (News 1st) – කැලණිය සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයකදී ඊයේ (18) අත්අඩංගුවට ගත් 8 දෙනා ඇප මත මුදා හැර තිබේ. 

අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කළ පසු රු.50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.