ෆිච් රේටින්ස්ට් ආයතනය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය පාරිභෝගික භාණ්ඩ, විදුලිබල කේෂ්ත්රය සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්රවලට අදාළ සමාගම්වලට දැඩිව බලපා හැකි බවයි.