.webp)
ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,
? කළුතර දිස්ත්‍රික්කය
ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර, බුලත්සිංහල
වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,
? කෑගල්ල දිස්ත්‍රික්කය
රුවන්වැල්ල
? කළුතර දිස්ත්‍රික්කය
දොඩංගොඩ, හොරණ, බණ්ඩාරගම, මිල්ලනිය, මතුගම, අගලවත්ත
? නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව
වර්ෂාව පවතින්නේ නම් අවදානම පිළිබඳව විමසිලිමත්වන පළමුවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,
? කොළඹ දිස්ත්‍රික්කය
සීතාවක, පාදුක්ක
? ගාල්ල දිස්ත්‍රික්කය
බද්දේගම
? කළුතර දිස්ත්‍රික්කය
කළුතර, බේරුවල, පානදුර, මදුරාවල
? කෑගල්ල දිස්ත්‍රික්කය
දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට
? රත්නපුර දිස්ත්‍රික්කය
ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ, කලවාන, අයගම, කිරිඇල්ල, රත්නපුර