.webp)
COLOMBO (News 1st) - දේශීය පුවත්
01.ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ ඊයේ (10) දින අධිචෝදනා භාර දී තිබේ.
02.තිළිණි ප්‍රියමාලි සතුව තිබී හමු වූ දුරකතනය CID යට
මූල්‍ය වංචා හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී හමු වූ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාරදී තිබේ.
03.මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් යළිත්..
මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් ඊයේ (10)ආරම්භ විය.
04.එරික් සෝල්හයිම් දිවයිනට
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතා ඊයේ (10) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.
05.පළාත් කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.