පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 09-10-2022 | 3:51 PM

COLOMBO (NEWS1ST): ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට 100mm පමණ තද වැසි ද ඇති විය හැකි බවයි.