.webp)
COLOMBO (News 1st) – අරගලයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ගාලු මුවදොර පැවති විරු සැමරුමේදී පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි
පොලීසිය පවසයි.
මෙම සැමරුම අද(09) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ, ගාලු මුවදොරදී ය.
අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුම ආරම්භයේදී ම පොලිසියෙන් බාධා මතුවිය.