උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උත්තරදේවි තඹුත්තේගමදී පීලි පනී

by Staff writer 08-10-2022 | 11:56 AM

COLOMBO (News 1st) - කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි නගරාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි.