.webp)
COLOMBO (NEWS1ST): 2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ.
ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි.
ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ.
නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව සිදු කළ අත්හදා බැලීම් සම්බන්ධවයි.