COLOMBO (News 1st) – වැල්ලවදී දුම්රියක් පීලි පැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.