.webp)
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මග හැරවීම මෙහි අරමුණ බවය.
නියමු ව්‍යාපෘතිය පාසල් 1,000ක ලබන සඳුදා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ආයුර්වේද, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන් සහභාගී කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.