.webp)
ඔහු සඳහන් කළේ, මෙම පිරිසට නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීම සඳහා යෝජනාවක් අද (28) දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන බවය.
මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඊයේ රාත්රි 7.30 ට පමණ ගිනනක් හට ගත්තේ ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුවේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි.