.webp)
COLOMBO (News 1st) – විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ, මනුසවි නමැති එම විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බවයි.
වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මනුසවි නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.