.webp)
COLOMBO (News 1st) – හෙට(22) සිට විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 දක්වා දීර්ඝ කිරීමට ලංවිම කළ ඉල්ලීම අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් ප්රතික්ෂේප කරනු ලැබ තිබේ.
ඒ අනුව අනුමැතිය හිමිව ඇත්තේ දැනට පවතින පැය 1 සහ මිනිත්තු 20ක විදුලි කප්පාදුවට පමණක් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.