A/L නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව

A/L නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීම හෙට(15) සිට..

by Staff writer 14-09-2022 | 4:55 PM

COLOMBO (News 1st) –  2021 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් හෙට(15) සිට මාර්ගගත (Online) ක්‍රමයට යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

  ඒ සඳහා ලබන 28 දක්වා අවස්ථාව හිමි වනු ඇති.