.webp)
COLOMBO (News 1st) – අන්තර් විශ්විද්‍යාල සිසුන් පිරිසක් මේ වන විට විරෝධතා පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය දක්වා ගමන් ගනිමින් සිටින බව අප වාර්තාකරු පවසයි. 'මර්දනය නවතනු රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු' යන්න තේමා කර ගනිමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබේ. https://youtu.be/xePsPuhCji4